Disposal of faeces in the home office, factory. We have all gully services available to you 24 hours a day.

Hot Line (+94) 77 331 2841

r

Wasana Gully Bowser Services

නිවසේ  කාර්යාලයේ, කර්මාන්තශාලාවේ ඇති  මල අපද්‍රව්‍ය  ඉවත්කිරීම. සියලුම  ගලි සේවාවන් ඔබ වෙනුවෙන්  අප පැය  24 පුරාම ක්‍රියාත්මක  කර ඇත. ඔබගේ සෙප්ටික්  ටැංකි  පිරිසිදු  කර අපද්‍රව්‍ය  රැගෙන යාම්, කොන්ක්‍රීට්  වලලු  බෑස්සවීම සහ පස් ඉවත්කිරීම, කානු වලවල්  පිරිසිදු කිරීම, සහ අපිරිසුදු ජලය  රැගෙන යාම ඇතුලු  සේවාවන්  රැසක් අප විසින්  සිදුකරනු  ලැබේ.

Join With Us