Venus Landscaping

(+94) 70 58 27 887

Garden Maintenance & Landscaping Services
The largest landscaping service
Previous
Next

ඔබේ සිතැගි පරිදි උද්‍යානය අලංකාර ලෙස නිර්මාණය කර ගන්න සොබා දහම හා බැදුනු නිර්මාණකරණය සමගින් උද්‍යාන අලංකරණ මූලධර්ම වලට අනුකූලව උසස් ප්‍රමිතියකින් යුතුව පහසු මිල ගනන් යටතේ සියලු උද්‍යාන නිර්මාණ කටයුතු සදහා අප හා එක්වන්න.

තණකොළ රෝල් හා තණ පිඩැලි 🍀🍀 🍀
🍀🍀🍀 ( Australian and Malaysian turf )🍀🍀🍀
🌼ඉතා අඩු මුදලට උසස් තත්ත්වයෙන් යුතු තණකොළ මිලදී ගන්න
🌼ඔබේ ස්ථානයට පැමිණ තණකොළ ඇල්ලීම ද සිදු කරයි
ඔබගේ අවශ්යතාවය අනුව වගකීමක් සහිතව ඉන්ටලොක් අතුරා දීමට අපගේ කාර්ය මණ්ඩලය සුදානම්. 👨‍🌾
විමසීම් 070 5827887

Cirra Construction Contact Details