01
02
previous arrow
next arrow

Internet Marketing Sri Lanka

ලොව පහසුම සහ ලාභදායීම  ප්‍රරචාරණය ඔබගේ ව්‍යාපාරයටත්

මාකට් එකේ Business නෑ, මට Business අඩුයි, මේ දවස්වල Business නෑ, මගේ Business එක වැටිලා, කියලා කිව්වට ඇත්තටම Business අඩු නෑ. හැබැයි, කස්ටමර්ස්ලා Business place එක වෙනස් කරගෙන තියෙනවා. online order කරගත්තා, online delivery කරගත්තා , Internet එකෙන් හොයාගත්තා, Google එකෙන් search කරල සොයාගත්ත, online purchase  කලා, Net  එකේ සර්ච් කරලා සොයාගත්තා,  වගේ දෙවල් ඔයාටත් ඇහිලා ඇති. ඉතිං මෙන්න මේ විදියට තමයි, කාර්ය බහුල ලොකේ මිනිසුන් ඔවුන්ගෙ අවශ්‍යතාවයන් සපුරාගන්නෙ.  ඔබ නොදන්නව උනාට ලංකාවේ සහ ලෝකයේ බොහෝ ව්‍යාපාර ආයතන තම ව්‍යාපාර කටයුතු සිදු කරනු ලබන්නේ internet එක හරහායි. එහෙමත් නැත්නම්  Internet  Marketing වලින් Business  එක ප්‍රචාරය කරගෙන. මෙමගින් අලුත් ගණුදෙනුකරැවන් විශාල ප්‍රමානයක් තම ව්‍යාපාරය තුලට එක් කර ගැනීමට හැකියාව හිමි වෙනවා.  ලක්ෂගනන් වියදම් කරලා ව්‍යාපර ගොඩනගා ගත්තත්  ව්‍යාපාරයට අන්ර්ජාලය තුල ඉඩක් නැත්නම් මේ කාලයේ ඔබේ වයාපාරය Fail වෙනවා. ඉතිං අපි අපේ ව්‍යාපාර Fail වෙන්න ඉඩ දෙනවාද,

Internet use කරන බොහෝ දෙනා, තමන්ට අවශ්‍ය භාණ්ඩ හා සේවා සොයාගන්නේ Google එකේ search කරලා.  ඉතිං මෙන්න මේ විදියට search කරාම Google එකේ මුල් පිටුවේ හෝ දෙවෙනි පිටුවේ තියෙන website හො facebook page තමයි ගොඩක් අය බලන්නෙ,  

ඉතිං දැන් කියන්න යන්නේ google search results එකේ මුල් පිටුවේ තියෙන ලංකාව් වෙබ් අඩවියක් වන infolanka.lk වේබ් අඩවිය ගැන. ඇත්තටම මේක business dictionary එකක්, ඒ වගේම මෙම වෙබ් අඩවියේ ලංකාවේ වැදගත් තොරතුරැ රැසක් තියෙනවා.

landscaping, interlock, bridal salon, wedding hall, wedding  saree, party frocks , cake, photographers, nilame kit, wedding decorations, pantry cupboards, rent a car, cctv camera, . සහ තවත් බොහෝ දෑ internet එකෙන් සොයන්නන්ට ක්ෂනිකව නෙත ගැටෙන website එකක් තමයි infolanka.lk. මක් නිසාද යත්, යම්  භාණ්ඩ හො සේවා පසයන ස්ථාන internet එකෙනන් සොයන විට google search results එකේ මුල් පිටුවේ infolanka.lk වේබ් අඩවිය ඇති නිසාය. ඉතිං ඔයාටත් පුලුවන් මේ කියන කතාව ඇත්තද කියල බලන්න.

උදාහරනයක් විදියට,  ඔයාට මාතර ප්‍රදේශයෙන් CCTV Camera  ගන්න ඕන නම් google එකේ search  කරන්න CCTV supplies in Matara, CCTV camera shops in Matara, CCTV camera in Matara, CCTV Camera price Matara, ආදී වශයෙන්.  එහෙම google එකේ search  කරාම ඔයාට පෙනේවි CCTV camera සම්භන්ධ website හා facebook page තියෙනවා.  ඒ අතරේ infolanka.lk website එකත් පෙනේවි. අන්න ඒ ලිනක් එකට click කරාම, මාතර CCTV Camera shops,  එයාලගේ contact details, එයලා කරපු වැඩ වගේ දේවල් බලාගන්න පුලුවන්. ඒ වගේම ඉහත සදහන් අනිකුත් සේවා සපයන  ව්‍යාපර ද, ඔබට අවශ්‍ය ප්‍රෙද්ශය සමග google එකේ search කල විට මේ ආකාරයෙන් ම දැක ගන්න පුලුවන්.

Marketing වලට මුදල් වියදම් කරන්න අමාරැ කාලයක් තමයි මේ. එහෙමයි කියලා අමාරැවෙන් ගොඩනගා ගත් Business එක අත අරින්නත් බෑ නේද., ලොකුවට වියදම් නොකර, ලොකු Marketing වැඩක් මෙන්න මේ infolanka.lk website එකෙන් කරගන්න පුලුවන්.   පුංචිම පුංචි මුදලක් (2000/=) ගෙවල අවුරැද්ද පුරාම ඔයාගේ වයාපාරයත් මුලු ලෝකෙටම ප්‍රචාරය කරගන්න පුලුවන්. ඒ වගේම තවත් බොහො සෘජු හා වක්‍ර Marketing අවස්ථා ද තියෙනව. infolanka.lk කියන්නෙ google search  results  එකේ ඉහලින් තියෙන website එකක්.  මේ ගැන තව විස්තර දැන ගන්න ඕන නම් කතාකරන්න. 070 36 36 539

HOTELS & VILLAS

HOTELS & VILLAS & RESTAURNAT CAFAS

HOTELS, VILLAS, GUEST HOUSES

Hotels

Hotels, Villas, Guest Houses, & More Accommodations in Sri lanka

icon

Hotels

Hotels, Villas, Guest Houses, & More Accommodations in Sri lanka