Alkaline Water


ALKALINE WATER

භාෂ්මික ජලය

Denuka Surasinghe

“Basura” Thiranagama, Hikkaduwa

(+94) 777 227 400

මී ළග

වකුගඩු රෝගියා, හදවත් රෝගියා, පිළිකා රෝගියා

ඔබ වුනොත්

ශ්‍රී ලංකාව තුල සීඝ්‍රෙයන් වර්ධනය වන

පිළිකා, වකුගඩු සහ අනෙකුත් මාරාන්තික රෝග වලට

මූලික සාධකය ඔබ පානය කරන ජලයේ ඇති ශරීරයට අහිතකර සංඝඨකයි.  බොහෝ රෝග වලට මුලික හේතුව ඔබගේ ඇති අධික ආම්ලිකතාවයයි.  ඔබ පානය කරන ජලයේ ඇති අපද්‍රව්‍ය ගැන ඔබ දන්නවාද

භාෂ්මික ජලයේ වටිනාකම ඔබ දන්නවාද

ඔබ භෂ්මික ජලය (Alkalined water) දිනපතා පානය කිරීමෙන් ඇතිවන වටිනාකම් 10 කි.

බර අඩුවීම (ස්ථුලතාවය අඩුකරයි)

තරැණකම රැකදෙයි

රැධිර පීඩනය පාලනය සහ හද සෙඛ්‍ය වඩවයි

විජලනය නැති කරයි

ශරීරයේ දක අගය සමබර කරයි

අකිමාව ඇතුලු ඉන්ද්‍රයන්ගේ සෞඛ්‍ය වඩවයි

සෙඛ්‍යමත් අස්ථි පද්ධතියක් ඇති කරයි.

ආහාර ජීර්ණය වඩවයි

ක්‍රීඩකයන්ට ශක්ති ජනක පානයක් ලෙස ක්‍රියා කරයි.

ඔබට

දියවැඩියාව, කොලස්ටරෝල්, අධිරැධිර පීඩනය, පිළිකා වැනි බෝනොවන රෝගවලින් ආරක්ෂා කිරීමට ඉතාමත් වැදගත් වේ.

මෙම භාෂ්මික ජලයේ පවතින වැදගත්ම ගුණාංග 03 කි.

  1. විද්‍යුත් විච්ජේදනය හරහා චය අගය වැඩි කරගත් ජලය ලබා ගැනීමට හැකි වේ. (PH අගය වැඩිකරගන්නේ ජලයේ කිසිවක් දියනොකර විද්‍යුත් විච්ජේදයක් මගිනි)

  2. ප්‍රතිඔක්සිකරණ හැකියාව වැඩියෙන්ම තිබෙන ආහාර පානය හො ද්‍රවය මෙයයි.

මොකක්ද ප්‍රතිඔක්සිකරණය කියන්නේ

ප්‍රතිඔක්සිකරණය දැන ගන්න කලින් ඔක්සිකරණය කියන්නේ මොකක්ද කියල දැනගනිමු.  පහසුම සිංහලෙන් කිවුවොත් ඔක්සිකරණය කියන්නේ මලකඩ කනවා වාගභොවයට යනව වගේ අපේ ශරිරයක් නිරන්තරයෙන් ඔක්සිකරණයට ලක්වෙමින් තිබෙනවා.  එක් සිදුවන සරල විදිය තමයි ඇගතුල ඇතිවන අස්ථියි ඔක්සිජන් පරමාණුයි ස්ථායිවීමට උත්සාහ කිරීමට තමයි ඇග ඔක්සිකරණය ලක්වෙනවායි කියන්නේ.  විශේෂයෙන්ම වයසට යන ක්‍රියාවලිය සිදුවන්නේ හමරැළ වැටෙන්නේ කොණ්ඩෙ ඉදෙන්නේ, ඇස් නොපෙනෙන්නේ වැනි දෙවල් ඇති වන්නේ ඔක්සිකරණය නිසාය.

එතකොට මේක වලක්වාගන්න හෝ කල්තබාගන්න අද ලොකයේ සොයාගෙන තිබෙන ඉතාමත් සාර්ථක ක්‍රමවේදය තමයි ප්‍රතිඔක්සිකාරක ආහාර පාන වැඩිපුර පාරිභෝජන කරන එක ඉහළම ප්‍රතිඔක්සිකාරක ආහාර පාන අතර ඉදිරියෙන්ම තියෙන්නේ අයනයිස් ජලයයි.

  1. මෙම ජලයේ තිබෙන සියුම් බව.

මොකක්ද මේ සියුම් ජලය කියලා කියන්නේ ඔබ දන්නවා ද මේ වතුර අංශුවක් හැදෙන්නේ අනු නැත්නම් මොලිකියුල්ස් 15 කි 20 ක් එකට එකතු වෙලා පොකුරක් හැටියට එතකොට මේ විද්‍යුත් විච්ජේදන ක්‍රියාවලියෙන් මේ පොකුරක තියෙන 15 ක් 20 ක් වෙච්ච අනු ප්‍රමාණය 2 ක් 3 ක් කෑලි වලට කඩනවා.  සරල උදාහරනයකින් පැහැදිලි කලොත් ලොකු කොටසකින් පුංචි කෑලි වලට පලනව වාගේ වැඩක් මේ ජලය ඔබගේ මුවගට ගත් සැනින් ඔබේ දෙතොලේ දියවේ. උගුරේ සිට මේ ජලය වේගයෙන් ඇගට උරාගන්නවා.  ඇගේ සෑම සෛලයකටම වේගයෙන් ගමන් කරනවා.  මේක තමයි මේ ජලයේ තියෙන 03 වැනි වැදගත්ම ගුණාංගය.

මෙන්න මේ ප්‍රධාන ගුණාංග නිසා තමයි මේ ජලය පරිභෝජනය කරන අයට බො නොවන ලෙඩ රෝග වලින මිදිලා ශරීරයේ තිබෙන මුලික ස්වභාවයට නැවත ශරීරය පත් කරගන්න පුලුවන් වෙලා තියෙන්නෙ.

වඩාත් හොද ප්‍රතිථල සදහා දිනකට

ලීටර 03 වත් පානය කළ යුතියි.

ජලය ලබාගැනීම සදහා වීදුරැ බොතලයක් රැගෙන ඒම වඩාත් සුදුසුයි.

Denuka Surasinghe

“Basura” Thiranagama, Hikkaduwa

(+94) 777 227 400